කවුරුත් ඕනෙ නෑ අපි අයවැය දිනල දෙනවා
මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය සම්මත කිරීමේ හැකියාව පොහොට්ටුවට ඇති බව එහි ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් පවසනවා. ඒ හේතුව මත මෙම අයවැය සම්මත කිරීමට වෙනත් පක්ෂවල සහාය ලබා ගැනීමට වැඩි මහන්සියක් නොගත යුතු බවයි ඔහු කියන්නේ. අයවැය සාමාන්ය බහුතරයකින් සම්මත විමContinue Reading











