සර්ව පාක්ෂික කතාවලට තව පක්ෂ තුනක් ජනපති හමුවෙයි
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළේය. දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලාදන්, ශානක්කියම් රාසමානික්කම් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මීට එක්ව සිටි බව ජනාධිපති කාර්යාලය පවසයි. සර්ව පාක්ෂික රජයක් පිළිබඳContinue Reading











