ජනාධිපතිවරයකු කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය රාජාසන කතාවෙන් කළත් අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය. රටේම තිබෙන ප්‍රශ්න පිළිබඳව එම රාජාසන කතාවේ අවධානය යොමුකර තිබුණු බවදContinue Reading

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන්  ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්  ගුවන්ගත කෙරුණු ඩ්‍රෝන  යානයක් ඊයේ (3) පෙරවරුවේ දියවන්නා ඔයට හදිසියේම කඩාවැටී අනතුරට ලක්විය. මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන්  එම  ඩ්‍රෝන  යානය කඩා වැටී ඇති බවයි. එමContinue Reading

එළිසෙබෙත් මහ රැජන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහරැජනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ.  “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයට පත් වූ ඔබට මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ජනාධිපති ධුරContinue Reading

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය  ජනාධිපති කාර්යාලයේ දී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළේය. දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් වන එම්.ඒ.  සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලාදන්, ශානක්කියම් රාසමානික්කම් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මීට එක්ව සිටි බව ජනාධිපති කාර්යාලය පවසයි. සර්ව පාක්ෂික රජයක් පිළිබඳContinue Reading

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ සාමාජිකයන් මෙන්ම සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද  ඉතා උනන්දුවෙන් ජනාධිපතිවරයා අසලට ගොස් කතාබහ කරමින් සිටින අයුරු දැකගත හැකි විය.ජනාධිපතිවරයා ඉතා සුහදව ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.Continue Reading

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන අගෝස්තු මස 11 වැනිද දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දැනුම් දුන්නේය. හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ මුදල්Continue Reading

ජනතාව ලබන 9 වැනිදා කොළඹට ඒකරාශිවී අරගලය අවසානය කරා ගෙන යා යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා  කර ඇති  බරපතළ  ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුව  ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී  අද (03) ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු  කර අවශ්‍යContinue Reading

ජනාධිපතිවරයාගේ සමස්ත කතාවම  ඇසු විට එය ධනාත්මක හරාත්මක කතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. නමුත් දේශපාලනයේ කතා කිරීම හා ක්‍රියාව අතර ලොකු පරතරයක් තිබෙන බව කී විපක්ෂ නායකවරයා සමස්තයක් විදියට කතාවේ අඩංගු වූ කරුණු ධනාත්මක බව කීය. කතාවෙන් කී දේ යථාර්ථයක් වේ යැයි හිතමු යැයි සඳහන් කළ ප්‍රේමදාසContinue Reading

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අලුත් කිසිවක් කියැවුණේ නැතැයි ජාතික ජන බලවෙිගයේ පත් කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය කීවාය. ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ පැවැති දේ  මේ කතාවෙන් ඉදිරිපත් කළ බව කී හරිනි අමරසූරිය මෙනවිය දේශපාලනිකව සිදු විය යුතු පරිවර්තන ඒ කතාවෙන් ඉදිරිපත් කළ බව පැවසීය. අරගලය මර්දනය කරන ප්‍රයත්නය සාධාරණීකරණය කරමින් කතාවContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන සතියේ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (3) තීරණය කළේය. මේ අනුව එම විවාදය ලබන 9  වෙනිදා, 10 වැනිදා සහ  12  වැනිදා පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනContinue Reading