ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සිව් දෙනකුගේ නම් ඊයේ (17 දා) වනවිට ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී ජනපති තේරීමේ සටනට එක්වීමට නියමිතය. ඒContinue Reading

ලබන විසිවනදා පැවැත්වෙන ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්දය ලබාදෙන්නේ ඊට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා අනුව බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.එහි මහ ලේකම් නිසාම් කාරියප්පර් සඳහන් කළේ දැනට සමගි ජනබලවේගය ඇතුලු සමගි ජන සන්ධානය නියෝජනය කරන පොදු විපක්ෂයේ සාමාජිකයෙක් ලෙස තම පක්ෂය කටයුතු කරන බවයි.Continue Reading

සාමකාමී අරගල නායකයින් රජයට බාර දී ඇති යෝජනාවලියේ සදහන් “මහජන කවුන්සිලය”ඉතා ⁣හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබේ. වංචා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් ද අරගලකරුවන් දිගින් දිගටම චෝදනා නගමින් සිටින අතර ඉදිරියේ දී ආණ්ඩුව දුෂණය මැඩලීම සඳහාContinue Reading

ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී ගන්නා තීරණය අද (17) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළා.මේ වනවිට ඊට තරඟ කිරීමට නියමිත අපේක්ෂකයින් සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් එහි නායක අනුරContinue Reading

අනුප්‍රාප්තික ජනපති ධුරය සඳහා ඉදිරිපත් වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කර තිබෙනවා.සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද රැස්වුණා.අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තමන් ඉදිරිපත් වන බව විපක්ෂContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුව මගින් පත්කරගන්නා ජනාධිපතිවරයාට 2024 නොවැම්බර් දක්වා ජනාධිපති ධුරයේ රාජකාරි සිදුකළ හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඉරිදා දිවයිනට පැවසීය. පත්වන ජනාධිපතිවරයාට දෝෂාභියෝග වැනි ව්‍යවස්ථානුකූල අභියෝග එල්ල නොවුණහොත් ඔහුට සිය ධුරකාලයේ 2024 නොවැම්බර් දක්වා සිටිය හැකි බවද ඒ මහතා කීය. ගෝඨාභයContinue Reading

ප්‍රධාන විපක්ෂය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක් කර ඉතිහාසයේ පළමු සම්මුතිවාදී රජය ගොඩනංවා ඉතිහාසය වෙළාගත් වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ ප්‍රමුඛ අරමුණ පෙරදැරිව ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි මේබව ප්‍රකාශ කර ඇත්තේ.ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බව ඩලස්Continue Reading

ජනාධිපති ධුරය සඳහා දැනට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ලබාදීමෙන් වළකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ප්‍රකාශ කළා. එම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර, ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපේක්ෂකත්වය ලබාදීමට සහය දැක්වීමContinue Reading

ජනාධිපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. එම පක්ෂ මූලස්ථානයේ අද(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය. මේ වනවිට පුරප්පාඩු වී තිබෙන විධායක ජනාධිපති ධූරය සඳහා තමන් තරග කරන බව සමගි ජන බලවේගයේContinue Reading

නීතියේ ආධිපත්‍යය හා ජාතීන් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මාතෘ භූමිය රැගෙන යෑමට කළ හැකි යුතුකම් හා කැපකිරීම් සඳහා එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බව පා. ම. ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වේ. අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයන් ගේ රැස්වීමේContinue Reading