වැඩ බලන ජනපති අගමැති ද? කථානායක ද?
ජනපති ගෝඨාභය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ විට එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තා නිල බලයෙන් වැඩබලන ජනාධිපති ධුරයට පත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඒ් වන විට අග්‍රාමාත්‍ය ධුරය ද හිස්ව පැවතියහොත් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වැඩබලනContinue Reading











