අරගලය තෙල්, ගෑස් ලබාගැනීමට නොවේ දූෂිත පාලනය අවසන් කිරීමටයි – සරත් ෆොන්සේකා
අරගලය දියත් කළේ තෙල්, ගෑස් ලබාගැනීමට නොව දූෂිත දේශපාලනය අවසන් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. උද්ගතව ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව ඊයේ (11දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද කීවේය. “මේ අරගලය ව්‍යවස්ථානුකූල ජයග්‍රහණයක් නෙවෙයි.Continue Reading











