කෙටි කලකින් අස්වැන්න දෙන දෙමුහුන් බීජ පැළ අපි හඳුන්වා දුන්නා

ඉදිරියේදී ඇති වෙතැයි අපේක්ෂිත ආහාර හිඟයට මුහුණ දීමේදී පොල් කර්මාන්තයද බෙහෙවින් වැදගත්ය. ඒ අනුව, 2025 වසර වන විට පොල් ගෙඩි මිලියන 4000ක ඉලක්ක ගත පොල් අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගෙන උතුරු – නැඟෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය කරමින් පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පොල් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඒ.වී. කේ. මාධවී හේරත් මහත්මිය පවසනවා.

Leave a Reply

Your email address will not be published.