දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු වෙයි

අද දිනය තුළ දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි

ඉන්ධන ගැටලු නිසා සේවකයන්ට රාජකාරියට පැමිණීමට නොහැකි වීමෙන් මෙම දුම්රිය අවලංගු කිරීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

මෙලෙස අවලංගු කළ දුම්රිය අතරට කාර්යාල දුම්රිය කිහිපයක් ද ඇතුළත් වෙයි

Leave a Reply

Your email address will not be published.