ලංකාවේ සංගීත ක්ෂේත්රය තුළ ඉන්නට දක්ෂම ගායිකාවක් තමයි උමාරියා කියන්නේ. උමාරියා වගේම උමාරාත් ලංකාවේ සංගීතය අනිත් පැත්ත හැරවූ ගායිකාවක්. උමාරියා සහ උමාරා ලංකාවේ හිටියට උමාරියාගේ දෙමාපියන් ඉන්නේ විදෙස් රටක පදිංචි වෙලා. ඉතිං උමාරියා කාලෙකට පස්සේ තමන්ගේ අම්මවයි තාත්තාවයි බලන්න ගිහිල්ලා තිබුණා. බොහෝ කාලයකට පසු අම්මාගෙයි තාත්තාගෙයි තුරුලේ උමාරියා සතුටු වෙලා තිබෙනවා.
2022-07-02