හර්ෂිට පෙම්වතාගෙන් ලැබුණු වටිනා තෑග්ග

මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන “ළංවී” ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂක ඔබට ඇයව මුණ ගැහෙනවා. පසුගිය දිනවල ආන්දෝලනාත්මක සංවාදයක් සහ ඡායාරූප හේතුවන් හර්ෂි සමාජ ජාලාවල ප්‍රසිද්ධ චරිතයක් වුණා.හර්ෂිට අලුත් තෑග්ගක් හම්බෙලා. ඇය එම තෑග්ග අතැති ඡායාරූප කීපයක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුණා. ඒ පුංචි බලු පැටියෙක්. හර්ෂිට මේ තෑග්ග ලැබිලා තියෙන්නේ ඇගේ පෙම්වතා මහේන්ගෙන් කියලායි ඇය සඳහන් කරලා තිබුණා. 

Leave a Reply

Your email address will not be published.