අරගලයේ ඉදිරි සැළැස්ම එළිදැක්වීම අද

ගෝල්ෆේස් අරගලයට තෙමසක් සපිරෙන ජූලි 9 වන දින ගෝඨා-රනිල් ආණ්ඩුව පළවා හැරීම වෙනුවෙන් ජන අරගලය කොළඹ වැටලීමට තීරණය කර තිබෙනවා. ඊට සමාන්තරව සාමූහික අරගලකරුවන් ලෙස සැකසූ ඉදිරි ක්‍රියාකාරී සැලැස්මක් අද(05) දින පස්වරු 2.00 ට ගෝල්ෆේස් අරගල භූමියේ ප්‍රධාන ගේට්ටුව අභිමුව ජනගත කිරීමට නියමිතව ඇති බව ඊයේ දින අරගල භූමියේ පැවති මාධ්‍ය හමුවකදී විදර්ශණ කන්නංකර මහතා පැවසීය

.එහි අරමුණ වන්නේ ගෝඨා-රනිල් ආණ්ඩුව පළවා හැරීම ඇතුළුව ඉන් ඔබ්බට යන ආර්ථික,දේශපාලනික හා සමාජයීය ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් යෝජනා කිරීම බව ඔහු වැඩි දුරටත් සදහන් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published.