පොහොර නෞකාවක් 09වැනිදා දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගත් පළමු නෞකාව ලබන 9 වැනිදා දිවයිනට ලඟා වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

ඇමතිවරයා මේ බව කියා සිටියේ,  අද(05) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

Leave a Reply

Your email address will not be published.