උ/පෙළ, සා/පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින මෙන්න

මෙවර උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, එම දින මෙසේය.

2022 උසස් පෙළ විභාගය – නොවැම්බර් මස 28 සිට දෙසැම්බර් 23 වැනි දා දක්වා

ශිෂ්‍යත්ව විභාගය – නොවැම්බර් 27 වැනි දා.

2022 සාමාන්‍ය පෙළ විභාගය – 2023 වසරේ අප්‍රේල් සහ මැයි අතර

Leave a Reply

Your email address will not be published.