හිරුණිකා අත්අඩංගුවට

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු නව දෙනෙක් අද(06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයක නිරත වී සිටිය දී

Leave a Reply

Your email address will not be published.