සුරූපි නිළි සංජානා සහ ඇගේ පෙම්වතාගේ ආදරණීය ඡායාරූප පෙළක් එළියට

හිරු නාළිකාවේ විකාශය වෙන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන දිවිතුරා’හී ටීනාගේ චරිතය නිරූපණය සංජානා ගමාරච්චි ගැන මේ දිනවල ප්‍රේක්ෂකයන් අවදානයෙන් ඉන්නේ.

එයට හේතුව පසුගිය කාලයේ ඇයගේ පෙම්වතා සහ ඇය ගැන විවිධ පුවත් සංසරණය වුණා.

සිංගප්පූරුවේදී ඇගේ පෙම්වතා ඇයව පුදුම කරපු අතර සංජානා සහභාගී වුණු හිරු නාළිකාවේ කොපි චැට් සජිවි වැඩසටහන් විකාශයක් අතරතුරද ඔහු පැමිණ ඇයව පුදුමයට පත් කළා.

මේ ආදරණීය යුවල ඔවුන්ගේ විවාහයට පෙර කෙරෙන රූගත කිරීම පසුගියදා කරලා තිබුණා. ඒ ෆොටෝ ශූට් එකේ ඡායාරූප පහත දැක්වෙනවා. මේ ඡායාරූප පෙළ කාචගත කරගෙන තියෙන්නේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වෙන ධනුෂ්ක සේනාධීර.

එම ඡායාරූප පෙළ පහතින් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published.