ජපාන හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාළ ලැබූ හිටපු අග්‍රාමත්‍යවරයා මේ වනවිට රෝහල්ගතකර තිබේ.

නාරා නගරයේදී කතාවක් කරමින් සිටියදී ඔහුගේ පසුපසින් මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ලවූ බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ බවට සැක පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.