Facebook Twitter WhatsApp Telegram දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ අලෙවිසැල් හෙට (09) දිනයේ වසා තැබෙන බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ අලෙවිසැල් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.ඖෂධ හිගය සහ ප්රවාහන අපහසුතා හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ඔවුන් සඳහන් කළේ. Facebook Twitter WhatsApp Telegram 2022-07-08