ජුලි 09 විරෝධතාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරයි

ජූලි 09 සාමකාමී ජනතා විරෝධතාවය පිළිබදව ගෝඨාගෝගම නියෝජිතයින් විසින් අද දින එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන ලදී.

ජනතාවගේ භාෂණයේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෙන්වෙන් උපරිමයෙන් පෙනී සිටින බවත් , මෙම විරෝධතාවය පිළිබදව ඉතා සමීපව නිරීක්ෂණය කරන බවත් ඔවුන් දන්වා සිටියහ.

Leave a Reply

Your email address will not be published.