ඉන්ධන පිරවුම්හලක ගැටුමකින් පුද්ගලයෙක් මරුට

ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක තරුණයෙකි.

අදාළ ගැටුම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

මෙම ගැටුම ඇතිවී ඇත්තේ ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකය.

Leave a Reply

Your email address will not be published.