ගාලු මුවදොර අරගල භූමියටත් කඳුළු ගෑස් වදී

ගාලු මුවදොර අරගල භූමිය දෙසට මේ වනවිට කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවෙමින් ඇති බව වාර්තා වෙයි.

මහ බැංකුව අසල විරෝධතාවයේ නිරත පිරිසක් විසුරුවා හැරීම සඳහා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර එලෙස අරගල භූමිය වෙත පතිතවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.