කොළඹ ගාලු මෝදර ආශ්රිත පැවැත්වෙන විරෝධතාවලට සහභාගීවූ පුද්ගලයන් 12 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්රකාශිකාවක් පැවසුවාය.
එම පිරිස අතර පොලිස් නිලධාරින් දෙදෙනකු වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය

© 2026 Srilankantribune . All Rights Reserved