සජිත් රෝහල්ගත කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රෝහල් ගත කර ඇතැයි වාර්තා වනවා.
ඒ ඔහුට වෛරස් උණ රෝගයක් වැළඳීම හේතුවෙන්.
ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව, වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published.