අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිනිගත් පෞද්ගලක නිවසට සිදුවූ හානිය විමසා බැලීම සඳහා පැමිණි ගුරු විදුහල්පති ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමිට එල්ල වූ විරෝධයක් හේතුවෙන් නැවත හැරී ගියේය.
ගින්නෙන් නිවසට බරපතළ හානි සිදුව තිබූ අතර අග්‍රාමාත්‍යවරයා පරිහරණය කළ ග්රන්ථ රැසකින් සමන්විත පුස්තකාලයකට ද විරෝධතාකරුවන් ගිනි තබා විනාශ කර තිබුණි.
මේ බව සැල සැලවීමත් සමඟ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් අද උදෑසන සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණි අතර ගුරු විදුහල්පති ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන්ද ඒ අතර වූහ.
අදහස් (0)
අගමැතිගේ ගිනි ගත් ගේ බලන්න ආ උලපනේ හිමිට විරෝධයක්
You May Also LikeSponsored Content
2022 ජුනි මස 17 ප.ව. 03:10
යූනියන් ඇෂුවරන්ස් සහ නවලෝක රෝහල එක්වී දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ මෙහෙවරක
2022 ජුනි මස 06 ප.ව. 08:41
යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 ප්‍රථම කාර්තුවේදී සාධනීය ප්‍රතිඵල වාර්තා කරයි
2022 මැයි මස 30 ප.ව. 01:43
සෞඛ්‍ය ක්ෂේත්රය සදහා කාසන් සමූහයෙන් අත්වැලක්
Recommended Articles

රටට වැඩක් නැති පාර්ලිමේන්තුව ගිනිබත්
2022 ජුලි මස 09 පෙ.ව. 12:02බැලුවෝ – 2155

විදුලි බිලෙන් ජනතාවට ’කරන්ට් ’ වදින්නේ මෙහෙමයි
2022 ජුලි මස 09 පෙ.ව. 12:00බැලුවෝ – 429

රට ගලවා ගන්න එන දියසේන කුමාරයා ඉන්දියානුවෙක්?
2022 ජුලි මස 02 පෙ.ව. 12:09බැලුවෝ – 5549

කඩදාසි කම්හල් දෙකම වසා දමා පිටරටින් කඩදාසි ගෙනා මෝඩ රට
2022 ජුනි මස 25 පෙ.ව. 12:05බැලුවෝ – 5390

ලංකාව දෙවැනි බැමිණිතියාසාය ඇසි දිසි මානයේ
2022 ජුනි මස 18 ප.ව. 12:00බැලුවෝ – 7923

2022 ජුනි මස 12 පෙ.ව. 12:06බැලුවෝ – 7787


එසැණ පුවත්
2022 ජුලි මස 10
ප.ව. 02:26
බැලුවෝ
256
අදහස්
0




