ලිට්‍රෝ ගෑස් මිල වැඩිකෙරේ.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව, මෙතෙක් රුපියල් 4860ක්ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4910ක් වන බවයි එම සමාගම නිවේදනය කරන්නේ.

එමෙන්ම අනවශ්‍ය ලෙස ගෑස් තොග රැස්කිරීම වැළැක්වීම සඳහා ගෑස් මිලදී ගන්නා අවස්ථාවේදී මැයි මාසයේ විදුලි බිල ඉදිරිපත් කළයුතු බවත් එම සමාගම පවසයි.

Leave a Reply

Your email address will not be published.