ජනපති ධුරයට සජබයෙන් සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව යෝජනා ස්ථීර කර ගෙන ඇත.

මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ අතර පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එය ස්ථීර කර තිබේ. එම යෝජනා ස්ථීරත්වය සමස්ත මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව අනුමත කර ඇත.

Leave a Reply

Your email address will not be published.