පාන් සහ බේකරි නිෂ්පාදන මිල වැඩි කරයි

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 20කින් ද සියලුම බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් ද වැඩිකිරීමට තීරණය කළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 200ක් වේ.

Leave a Reply

Your email address will not be published.