හෙරොයින් කිලෝ ග්‍රෑම් 38ක් සමඟ පිරිසක් අත් අඩංගුවට

හෙරොයින් කිලෝ ග්‍රෑම් 38ක් සමඟ කාන්තාවක ඇතුළු තුන් දෙනෙකු අත් අඩංගුවට පත් වී තිබෙනවා.

ඒ ඇඹිලිපිටිය නව නගරයේ දී.

අත් අඩංගුවට ගත් පිරිස පිළිබඳ වෙනත් නිවැරැදි තොරතුරක් තවම වාර්තා වී නෑ.

Leave a Reply

Your email address will not be published.