වැඩබලන ජනාධිපති ලෙස අගමැති ව පත් කෙරේ

ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කර ඇතැයි කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා නිල වශයෙන් නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published.