අද මධ්‍යහන 12 සිට හෙට අලුයම 5 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙලෙස ඇඳිරිනීතිය පැනවීම සිදුකර ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.

© 2026 Srilankantribune . All Rights Reserved