රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වැනිදා සිට 20 වැනිදා දක්වා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
21 වැනි බ්‍රහස්පතින්දා දින පාසල් යළි ආරම්භ කිරීමටත් තීරණය කළ බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇත.