එළවළු මිල තවදුරටත් ඉහළට

රවාහනයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා වෙළඳපොලේ එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීන් මෙන්ම වෙළඳුන් ද අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.වෙළඳපොළට ගෙන ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් වගා භූමි තුළම අස්වැන්න විනාශවීමේ අවදානමක් මෙන්ම එළවළු හිඟයක්ද ඇතිවිය හැකි බවයි ගොවීන් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published.