බිත්තර වී නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් මෙන්ම ඉන්ධන සහ පොහොර නිසි වේලාවට ගොවීන්ට ලබා නොදුනහොත් දේශපාලන අර්බුදයට වඩා ආහාර අර්බුදය උග්‍රවිය හැකි බව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් කේ.බී. ගුණරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.