ඩලස්ට උණ

ජනාධිපති අපේක්ෂකවරයකු ලෙස නාම යෝජනා ලබාදීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිටපු අමැති ඩලස් අලහ්පෙරුම මහතා වෛරස උණ රෝගය ආසාදනයවී මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published.