රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව පළමු වතාවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෝවියට් සංගමයෙන් පිටත සිය පළමු සංචාරය සිදුකරමින් ඉරානයට පැමිණ තිබෙනවා.
එහිදී රුසියානු ජනාධිපතිවරයා ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි හමුවීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.