ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්රදේශ රැසක යල කන්නයේ වී අස්වනු නෙලීම සදහා බාධා එලල් වී තිබෙනවා.
හිරු ප්රදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ, ඩීසල් නොමැති වීම නිසා යන්ත්ර සූත්ර භාවිතයෙන් තොර ව ගොවීන් අතින් ගොයම් කැපීම ආරම්භ කර ඇති බව යි

© 2026 Srilankantribune . All Rights Reserved