කොටස් මිල දර්ශකය 7,644 ලෙස සටහන් වෙයි

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 7,644 ලෙස සටහන් වුණා.

එස්. ඇන්ඩ් පී දර්ශකයද ඒකක 36යි දශම තුනයි අටකින් ඉහළ ගිය අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන එකයි දශම එකක්.

Leave a Reply

Your email address will not be published.