ජනපති සටන ඇරැඹෙයි

අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 10ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.

අනුප්‍රාප්තික ජනාධිපති වරයා තේරීමේ ජන්ද විමසීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙයි.

Leave a Reply

Your email address will not be published.