සිංගර් ෆිනෑන්ස් ලංකා සමාගමේ 46 වැනි ශාඛාව දෙහිවල දී විවෘතයි

සිංගර් ෆිනෑන්ස් ලංකා සමාගමේ 46 වන ශාඛාව දෙහිවල දී අද (21) විවෘත කෙරුණා.

රන් ණය පහසුකම්, ස්ථාවර තැන්පතු ඇතුළු තවත් සේවාවන් මෙම ස්ථානයේ ලබා ගත හැකි බවයි එම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරින් ඉමාන් පෙරේරා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.