Facebook Twitter WhatsApp Telegram සිංගර් ෆිනෑන්ස් ලංකා සමාගමේ 46 වන ශාඛාව දෙහිවල දී අද (21) විවෘත කෙරුණා. රන් ණය පහසුකම්, ස්ථාවර තැන්පතු ඇතුළු තවත් සේවාවන් මෙම ස්ථානයේ ලබා ගත හැකි බවයි එම සමාගමේ ප්රධාන මෙහෙයුම් නිලධාරින් ඉමාන් පෙරේරා කියා සිටියේ. Facebook Twitter WhatsApp Telegram 2022-07-21