ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට

ආරක්ෂක අංශ විසින් අද (22) අලුයම් කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගැනීමේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අදාළ සැකකරුවන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

කොටුව පොලීසිය විසින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

Leave a Reply

Your email address will not be published.