අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (23) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන ලබන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව කොළඹ 7,8,9 සහ 10 යන ප්‍රදේශවලට රාත්‍රී 11 සිට හෙට (24) පෙරවරු 6 වන තෙක් ජල සැපයුම අත්හිටුවනු ඇති.