1,075 ක් ඊශ්‍රායලයට

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා බලපත්‍රලාභී රැකියා නියෝජිතයන් මාර්ගයෙන් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ 1,075 දෙනෙකු මෙම වසරේ පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව තවත් පිරිසක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව යාමට නියමිත අතර, ඔවුන්ට අදාළ ලියකිවිලි ප්‍රදානය කිරීම ඊයේ සිදු කෙරුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දීයි.

Leave a Reply

Your email address will not be published.