වයස අවුරුදු 8ට අඩු දරුවන්ට වඳුරු උණ (Monkeypox) රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් ඇතැයි අමෙරිකානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වාදී තිබේ.
පොලීස් ස්ථානය වෙත රැගෙන පැමිණි සැකකරුවෙක් එක්වරම එම ස්ථානයෙන් පළායන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබේ.
කෙසේවෙතත් පොලිස් කණ්ඩායමක් ඔහු පසුපස හඹාගොස් සැකකරුව අල්ලාගෙන තිබුණි.
එම සිද්ධිය වාර්තාවී තිබුණේ හාලිඇල පොලිස් ස්ථානයේදීය.
අදාළ සැකකරු මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනඒමෙන් පසුව එලෙස පළාගොස් තිබුණි.