අරගලයට සිදු කරන ලද ප්‍රහාරයට විරෝධය

ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල කළ රජයේ ආරක්ෂක හමුදා ප්‍රහාරයට විරෝධය පළකරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන් ඉකුත් සිකුරාදා (22 දා) දහවල් විරෝධතාවක නිරත වූ අවස්ථාවකි මේ.

Leave a Reply

Your email address will not be published.