කොවිඩ් මරණ තවත් 4 ක්

‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් අතරින් තිදෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අනෙත් පුද්ගලයා වයස 30 ත් 59 ත් අතර පසුවූ කාන්තාවකි.

මියගිය පුද්ගලයන් අතර පිරිමි 2 ක් සහ කාන්තාවන් 2 ක් වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

Leave a Reply

Your email address will not be published.