කොළඹ කොටුවේ ඊයෙත් විරෝධතා

ගාලුමුවදොර අරගලයට පහරදීමට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට (27) දින පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

‘ජන අරගලයට, ජන අභිලාෂයට අවනතවනු’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී විරෝධතාකරුවෝ උද්ඝෝෂණය කළහ.

Leave a Reply

Your email address will not be published.