රංජන්ට ළඟදීම නිදහස

රංජන රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එය ලැබුනු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද පැවසීය.

Leave a Reply

Your email address will not be published.