ගාල්ල ක්‍රීඩාංගණයට දැඩි වර්ෂාවක්

මේ වන විට ගාල්ල ක්‍රීඩාංගණයට දැඩි වර්ෂාවක් පතිත වෙමින් තිබේ. වර්ෂාවේ ඝණත්වය බෙහෙවින්ම වැඩි නමුත් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති බැවින් ක්‍රීඩාංගණයට එයින් වන බලපෑම අඩු මට්ටමක පවතී.

Leave a Reply

Your email address will not be published.