පෙරටුගාමී කාර්යාලයට පිරිසක් කඩාපනී

නුගේගොඩ මෙල්ඩර් පෙදෙසේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට අද පෙරවරුවේ කිසියම් පිරිසක් පැමිණ සෝදිසි කර තිබුණි.

කෙසේවෙතත් අදාළ පිරිස කවුරුන්ද, කුමක් සඳහා පැමිණියාද සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැත.

පසුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් පිරිසක් ද පැමිණ තිබුණි.

Leave a Reply

Your email address will not be published.