කොවිඩ් ආසාදිතයන් 83 ක් හඳුනා ගැනේ

ඊයේ (30) දිනය තුළ මෙරටින්  තවත් කොවිඩ් ආසාදිතයින් 83ක්  හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published.